Showing posts with label ubuntu. Show all posts
Showing posts with label ubuntu. Show all posts

Saturday, September 3, 2011

දැන් උබුන්ටු ඉල්ලලා වැඩක් නෑ

මාගේ ආදරණීය යාලුවනේ... ඉතින් කොහොමද. සුභ රාත්‍රියක් හැමෝටම. අද මන් ආවේ පොඩි ආරන්චියක් අරගෙන ඔයාලට. ඔයාල දන්නවනේ open source os ගැන. ඒ කියන්නේ උබුන්ටු ගැන එහෙම. ඉස්සරනම් අපි උබුන්ටු site එකේ register වෙලා අපේ ගෙදරටම CD ගෙන්න ගත්තා මතකද.
දැන් ඉතින් ඒ සෙල්ලම් දාල ඉවරයි. මොකද දන්නවද?
එයාලගේ ShipIt programme එකේ වැඩ නවත්තලා. එයාල මිලියන ගානක් CD ලොකේ පුරාම නොමිලේම බෙදාහැරලා තියෙනවා.
හැබැයි ඉතින් තාමත් අපිට නොමිලේ බාගන්නනම් පුලුවන් උබුන්ටුලාගෙන්ම. එහෙනම් ජයවේවා...