Tuesday, October 25, 2011

මෙන්න G mail වෙතින් 7GB online drive එකක්

අපි පාවිච්චි කරන Gmail ලිපිනයෙන් අපි කරන්නෙ mail යවන කියවන එකනේ. අද මං කියන්න යන්නෙ mail 1න් තවත් වැඩක් කරගන්න හැටි කියලා දෙන්න. ඔයාලා දන්නවනේ Gmail අපිට 7GB space 1ක් දෙනවා කියලා. ඒක අපිට පුලුවන් online storage 1ක් විදියට My computer 1ට add කරගන්න. ඒ කියන්නේ තවදුරටත් Gmail කියන්නේ mail 1ක් විතරක් නෙවෙයි නේද? මේ drive එක ඔයාලගෙ කොම්පියුටරේ තියෙන අනිත් drives වගේම පාවිච්චි කරන්න පුලුවන්. ලිපි ගොනු add, delete, copy, paste,drag and drop  වගෙ හැම දෙයක්ම මේකෙන් කරගන්න පුලුවන්.

විස්තර කලා ඇතිනේ දැන්. අපි බලමු කොහොමද මේ  එක හදාගන්නේ කොහොමද කියලා.
ඒකට ඉස්සෙල්ලම මේ GMail Drive මෘදුකාංගය 1 බාගන්න ඔනි.


දැන් බාගත්තු file එක Unzip කරලා setup.exe run කරන්න.