Tuesday, October 25, 2011

මෙන්න G mail වෙතින් 7GB online drive එකක්

අපි පාවිච්චි කරන Gmail ලිපිනයෙන් අපි කරන්නෙ mail යවන කියවන එකනේ. අද මං කියන්න යන්නෙ mail 1න් තවත් වැඩක් කරගන්න හැටි කියලා දෙන්න. ඔයාලා දන්නවනේ Gmail අපිට 7GB space 1ක් දෙනවා කියලා. ඒක අපිට පුලුවන් online storage 1ක් විදියට My computer 1ට add කරගන්න. ඒ කියන්නේ තවදුරටත් Gmail කියන්නේ mail 1ක් විතරක් නෙවෙයි නේද? මේ drive එක ඔයාලගෙ කොම්පියුටරේ තියෙන අනිත් drives වගේම පාවිච්චි කරන්න පුලුවන්. ලිපි ගොනු add, delete, copy, paste,drag and drop  වගෙ හැම දෙයක්ම මේකෙන් කරගන්න පුලුවන්.

විස්තර කලා ඇතිනේ දැන්. අපි බලමු කොහොමද මේ  එක හදාගන්නේ කොහොමද කියලා.
ඒකට ඉස්සෙල්ලම මේ GMail Drive මෘදුකාංගය 1 බාගන්න ඔනි.


දැන් බාගත්තු file එක Unzip කරලා setup.exe run කරන්න.




Install කලාට පස්සෙ කොම්පියුටර් එක Restart කරන්න ඔනි.


කොම්පියුටර් එක Restart කලාට පස්සේ ඔයාගේ system එකට ලොග් වෙලා My Computer එකට ගිහිල්ල බලන්නකෝ. මෙන්න අලුතෙන් Drive 1ක් ඇවිත් GMail Drive කියලා.


දැන් GMail Drive 1 ඩබල් ක්ලික් කරන්නකෝ. ඊට පස්සෙ එන dialog එකේ GMail username, password දෙන්න. Auto login tic එකත් දාන්න. එතකොට හැමවෙලේම sign වෙන්න ඔනි නැහැනේ.


මුලින්ම ලොග් වෙනකොට ඔයාගේ GMail Drive එක හිස් විදියටයි තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න ඔයා එකට file එකක් දානකන්.


බයවෙන්න දෙයක් නෑ. දැන් කරන්න තියෙන්නේ ඔයගේ කොම්පියුටරේ තියෙන file 1ක් ඇදලා දාන්න මේ GMail Drive එකට.


දැන් ඉතින් පොඩ්ඩක් බලගෙන ඉන්නවෙයි. මොකද online drive එකක් නිසා file upload වෙනකන් ඉන්න ඕනි. ඒකට ඉතින් බලපාන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් වේගය තමයි. Upload 1 උනාට පස්සේ ඔයාට පුලුවන් දකින්න upload කරපු fileඑක GMail Drive එක ඇතුලේ.


දැන් සේරම හරිනේ. ඔයාලා ඔයාලගේ GMail account 1ට ලොග් වෙනකොට දකින්න පුලුවන් GMail Drive 1ට දාපු fileවල විස්තර. මේ විස්තර GMAILFS: කියන subject එක යටතේ තමයි පෙන්නන්නේ.


දැන් ඉතින් ඔයාලට වටිනම කියන file ආරක්ශාකරල තියන්න මෙ drive 1 යොදාගන්න පුලුවන්. දාගෙනම බලන්නකො. ජයවේවා එහෙනම් ඔයාලා හැමෝටම...!!!!!

1 comment:

  1. malunta kama vitharada danna oni.ama danna epada??????????????????

    ReplyDelete