Saturday, September 3, 2011

දැන් උබුන්ටු ඉල්ලලා වැඩක් නෑ

මාගේ ආදරණීය යාලුවනේ... ඉතින් කොහොමද. සුභ රාත්‍රියක් හැමෝටම. අද මන් ආවේ පොඩි ආරන්චියක් අරගෙන ඔයාලට. ඔයාල දන්නවනේ open source os ගැන. ඒ කියන්නේ උබුන්ටු ගැන එහෙම. ඉස්සරනම් අපි උබුන්ටු site එකේ register වෙලා අපේ ගෙදරටම CD ගෙන්න ගත්තා මතකද.
දැන් ඉතින් ඒ සෙල්ලම් දාල ඉවරයි. මොකද දන්නවද?
එයාලගේ ShipIt programme එකේ වැඩ නවත්තලා. එයාල මිලියන ගානක් CD ලොකේ පුරාම නොමිලේම බෙදාහැරලා තියෙනවා.
හැබැයි ඉතින් තාමත් අපිට නොමිලේ බාගන්නනම් පුලුවන් උබුන්ටුලාගෙන්ම. එහෙනම් ජයවේවා...