Thursday, January 12, 2012

අසීමිතව සැරිසරන්න අධිවේගී 16Mbps සම්බන්ධතාවයක්

2012 වසර උදාවත් සමගම SLT වෙතින් අලුත් අධිවේගී අන්තර්ජාල සම්බන්දතා රැසක් හඳුන්වා දී ඇත. එහි උපරිම බාගත කිරීමේ වේගය දැන් 16Mbps දක්වා වැඩිකර ඇත. ඒ කියන්නේ කලින් තිබුනා වගේ 4 ගුනයකින් වැඩිවෙලා. වැඩි විස්තර මෙතැනින් ලබා ගන්න පුලුවන්