Sunday, August 7, 2011

මාගේ පලමු ලිපිය

සුභ සන්ධ්‍යාවක් මගෙ යහලු යෙහෙලියනේ. ගොඩාක් කාලෙක ඉදන් කරන්න කියලා හිතාගෙන හිටපු පොඩි වැඩක් මට අද පටන් ගන්න හිතුනා. ඒක තමයි මගෙ මේ පුංචි බ්ලොග් 1. දැක්ක ගමන්ම ඔයාලට පේනවනේ මන් මොකක්ද කරන්න යන්නේ කියලා. ඇත්තටම මට හිතුනා මං කොහෙන්හරි ඉගෙන ගත්තු අලුත්, අමුතු, පුදුම හිතෙන දේවල් ඔයාලත් එක්ක බෙදාහදා ගන්න ඕනි කියලා. මට පුලුවන් ඉක්මනටම ඔයාලට ලිපි ලියන්න මං පටන් ගන්නවා. සමහරවිට අද රෑටම. සමහර දේවල් තියෙනව අන්තර්ජාලයේ අපිට ඔනි දේ එක පාරටම හොයාගන්න බැරි. මට ඒක ගොඩක්ම දැනුනේ මගේ කැම්පස්  project 1 කරන්න ගත්තාම තමයි. ඒත් ඉතින් පුදුම ගේමක් දීල මට ඔනි දේවල් මං හොයාගත්ත යාලුවන්ගෙනුත් අහගෙන. ඒ වගේ මං අමාරුවෙන් ඉගෙන ගත්තු දේවල් බෙදාගන්න ඕනි කියලා හිතුනා. තව ඔය අනම් මනම් Tricks  ටිකකුත් මට හම්බුනා. ඒවත් ලගදිම මං දාන්නම්කෝ. හොද නරක තියෙනවනම් මට කියලා එවන්න. එහෙනම් ජයවේවා හැමෝටම !!!

5 comments:

  1. හොද වැඩක් සහෝ..සුබපැතුම්

    ReplyDelete
  2. නියමයි ..නියමයි..ලියන්න දිගටම..ජය වේවා...!

    ReplyDelete
  3. නියමයි දිගටම ලියන්න.සුබ පැතුම්!

    ප.ලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.එතකොට කමෙන්ට් කරන්න ලේසියි.

    ReplyDelete
  4. එල මචන්.බොහොම සන්තෝසයි මට.අපේ බොඩිමේ හිටපු චූටි කොල්ලා blog එකක් ලියන්න පටන් ගත්ත එකට..

    ReplyDelete
  5. ඔන්න මං verification 1ත් අයින් කලා. දැන් ලේසියිනේ. ගොඩාක් ස්තූත්යි මගේ යාලුවනේ...!!!

    ReplyDelete