Sunday, August 28, 2011

PHP වලින් Graph (2කොටස)

සුභ රත්‍රියක් වේවා මගේ යාලුවනේ. බ්ලොග් 1 පටන් ගත්තට ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරි උනනේ. Training 1 වැඩ ගොඩයි මේ දවස්වල. කිලිනොච්චියේ site 1කටත් ගියනේ මං. සමාවෙන්න ඔනි ගොඩක් කාලෙකින් ලියපු නැති 1ට.
අද PHP graph වල 2 වෙනි කොටස පටන් ගන්නයි හදන්නේ. කලින් අපි 1 දිගට යන data ටිකකට graph 1ක් ඇන්දනේ. අද බලමු X අක්ෂයේ විචල්‍යවලට අපේම දත්ත දාන විදිය කොහොමද කියලා. කලින් වගේමයි. අමාරු නෑ.
කරන්න තියෙන්නේ කලින් අපි හදපු graph.php file 1කේම copy 1ක් අරගෙන parametergraph.php කියලා save කරගන්න.
දැන් ඒක open කරලා පහල code 1 $data = array(586, 535, 433, 623, 532, 732, 544, 623, 778, 878, 787, 543, 832); 1 වෙනුවට paste කරගන්න.

$data = array("Jan"=>1324, "Feb"=>1200, "Mar"=>100, "Apr"=>1925, "May"=>1444,
"Jun"=>957, "Jul"=>364, "Aug"=>221, "Sep"=>1300, "Oct"=>848, "Nov"=>719, "Dec"=>114);


එතකොට ඔයාලට පෙනෙයි අලුතෙන් ලස්සන පහල පේනව වගේ graph 1ක්. ඔයාලත් කරලා බලන්න. එහෙනම් ජයවේවා හැමෝටම...!!!

No comments:

Post a Comment